Members
  • About
  • සිස්ටම් එක වැරදි කියමින් ඉන්න එක වෙනුවට, චතුරාර්ය සත්ය තුලින් පාඩම් ඉගෙන ගනිමින්,
    1. ප්රශ්නය අත් දැකිම
    2. පරශ්නයට හේතු/හෙතුව හදුන ගැනිම
    3. හේතු නිවැරදි කිරිම තුලින් ප්‍රශ්නය නිරිදය වන ක්‍රමයක් සෙවිම
    4. නිරොදය වන පිලිවෙල ක්‍රියාවට නන්වන ක්‍රමය ට කටයුතු කිරීම, අනුගත වීම
    ප්‍රශ්නයක විසදුම ක්‍රියාත්මක කිරීම දක්වා යොමුවන මේ පියවර පදනම කරගෙන , ඔබට තියන ඕනම සුදුසු කාලීන ප්‍රශ්නයක් ඉස්මතු කරන්න ආරාදනා කරනව.
    නීති පිලිවෙත් ගරුකරමින් විසදුම් මගක් පලදායකව එකගත්වයෙන් ක්‍රියාත්මක කරමු
Enter with Facebook Login