Ape sinhala game kade added new product for sell.
2 years ago
image

අපි ආසම කරන කොකිස් රුපියල් 15 කට

Cash on Delivery

පිරිසිදු සහල් පිටි යොදාගෙන සකසන ලද අපි හැමෝම ආසකරන කොකිස් දැන් රුපියල් 15 කට අපෙන් ඔබට


Type New
Price Rs.15 (LKR)
Status In stock
Transport Delivery fee Free

Ape sinhala game kade added new product for sell.
2 years ago
image

පිරිසිඳු සහල් පිටි යොදා රු. 25 වන කොන්ද කැවුම රු. 20/- ට ඔබගේ ගෙදරටම. 

| |
Hettipola, Kurunegala
Cash on Delivery

Delivery එක කිලෝ මීටර් 5ක් ඇතුලත free.

අපේ සිංහල රස කැවිලි අතර ඉහලින්ම තිබෙන කැවිලි වර්ගයක් වන කොන්ඩ කැවුම් ඔබේ කැමැත්ත පරිදි සිනි, හකුරු, හෝ පොල් පැණි වලින් රස ගන්වා ලබා ගැනීමට අපට ඇනවුම් කරන්න.

පාරම්පරික වට්ටෝරුවකට සකසන බැවින් අප බල කාලයේදී අපේ දිවට ඔබට.

දැන්ම අමතන්න 0779030084 හෝ order online බොත්තම ඔබ ක්ෂණිකව ඔබගේ ඇනවුම බර දෙන්න.


Type New
Price Rs.20 (LKR)
Status In stock
Transport Delivery fee Free

Ape sinhala game kade added new product for sell.
2 years ago



Type New
Price Varies
Status In stock

Enter with Facebook Login