
Spirulina Face Pack
පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීම තුළින් ස්වාභාවික රුව අලංකරණය සදහා ?Spirilina Face Pack?
* මුහුනේ රැළි සහිත
ස්වාභාවය නැති කිරීමට,සම එල්ලා වැටීම අවම කිරීමට.
* වයස් ගත පෙනුම
දුරලීමට
* සමට පෝෂණයක් ලබා දෙමින් සම පැහැපත් කිරීමට
* සමේ අවපැහැගැන්වීම් දුරු කර ගැනීමට
භාවිතයට උපදෙස් :- පැකට්ටුවෙන් කාලක් ගෙන ජල බිංදු කීපයක් පොල් වතුර/ පොල් කිරි දමා ආලේප කල හැකි මට්ටමට සකසා ගන්න.
ආලේප කර විනාඩි 20 - 30 කට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.සතියකට එක් වරක් භාවිතය සෑහේ.
දුරකතන :- 0760884177