Smart Electra Systems added new product for sell.
3 months ago
imageimage

HikVision මාදිලියේ වර්ණ කැමරා 4ක් සවි කිරීම සඳහා රුපියල් ලක්ෂයක් පමණයි

| |
Islandwide
Cash

HikVision මාදිලියේ 4MP වර්ණ කැමරා x 4

HikVision මාදිලියේ DVR 1ක් සහ 2TB Hard Disk 1ක්

17" Display Monitor 1ක්

ඔබගේ ජංගම දුරකථනයෙන් රූපරාමු නැරඹීම සඳහා සම්බන්ද කරනු ලැබේ( Router එක පාරිභෝගිකයා විසින් ලබා දිය යුතුය)

ජා ඇල ප්‍රදේශයේ සිට කිලෝ මීටර 30ක ප්‍රදේශ වල සවි කිරීම සඳහා රුපියල් ලක්ශයක මුදලක් පමණයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශ වල සවි කිරීම් සහ ප්‍රවාහන ගාස්තු සඳහා අමතන්න 0774213004


සියලුම නිවාස සහ කාර්යාල විදුලි තාක්ෂනික පද්ධති(Wiring), ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ ආරක්ෂක පද්ධතිය (Smart Security), කැමරා පද්ධතිය (CCTV Camera)හැසිරවීමට සකසා දීම, ස්ථාපනය කිරීම, අලුත්වැඩියා කිරීම හා කාර්මික දෝෂ නිවැරදි කර දීම.


Type New
Price Rs.100,000 (LKR)
Status In stock

  • About
  • සියලුම නිවාස සහ කාර්යාල විදුලි තාක්ෂනික පද්ධති(Wiring), ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ ආරක්ෂක පද්ධතිය (Smart Security), කැමරා පද්ධතිය (CCTV Camera)හැසිරවීමට සකසා දීම, ස්ථාපනය කිරීම, අලුත්වැඩියා කිරීම හා කාර්මික දෝෂ නිවැරදි කර දීම.
 Quick Login Here