image

ඔබ Taxi දුවන කෙනෙක් ද? නැත්නම් පටන් ගන්න කැමතිද?

ඔබ Taxi දුවන කෙනෙක් ද? නැත්නම් පටන් ගන්න කැමතිද?

කාලාම Taxi App එකත් එක්ක එකතු වෙන්න.

ඔබ දන්නවා Taxi දිවීම කියන්නේ පහසු ජීවනෝපායක්, ලේසියෙන් ආරම්භ කරලා, පහසු වෙලාවට පමණක් වැඩ කරන්න පුළුවන්. කාලාම Taxi App එක ඒ දේ තවත් පියවරක් ඉස්සරහට අරගෙන යනවා.

ඒ තමයි කාලාම Taxi App එක එක්ක එකතු වෙන ඔබට ඔබගේ අදායමෙන් විශාල cut එකක් ගෙවන්න වෙන්නේ නැහැ. දෛනික ගාස්තු ගෙවන්න වෙන්නෙත් නැහැ. නමුත් මේක නම් අදම පටන් ගන්න බැහැ ටිකක් ඉවසන්න වෙනවා.

තව කියවන්න: https://kaalama.org/read-blog/292


ව්‍යාපාරයක් ආරම්භ කරමු


Type New
Price Varies
Status In stock

කියවන්න: https://kaalama.org/read-blog/1448

image

මේ ආයෝජන සහ ඉතුරුම් සැලසුම තමයි අපේ මාර්ගය: https://kaalama.org/read-blog/1448

image
මතුවෙන නව වෙළඳපොළ:
Online Cake Shop එකක් කියන්නේ කාන්තාවන්ට ඉතාම හොඳ ව්‍යාපාරික අවස්ථාවක්.
නමුත් බොහෝදෙනා Facebook පිටුවක් හදල සියල්ල හරි යයි කියල බලාපොරත්තු වෙනවා.
ඒ වෙනුවට #346technique භාවිතා කරන්න.

කාලාමයේ Online Cake Shops සිය ගණනකට අවස්ථාව තියනවා. නමුත් #346technique එක අනුව.
ඔබත් අදම එකතු වෙන්න.

ඔබ කැමති නම් මෙතැනින් මට inbox කරන්න: http://m.me/SenaSanvidhanaya

image
  • About
  • ව්‍යාපාරයක් ආරම්භ කරමු
Enter with Facebook Login