"Top 300" අභියෝගය : මම "Top 300" කියල විශේෂ වැඩසටහනක් කාලාමයේ පටන් ගත්තා.

කැමති අය මේක ඉතාම හොඳින් කියවල මට කෙලින් උත්තරයක් දෙන්න.

දැනට සුළු ව්‍යාපාරික ආයෝජනයක් ඇති හෝ ආයෝජන නැති අය අතරින් 300 දෙනෙක් කිසිම ආයෝජනයක් නැතිව ගෙදර ඉඳල තමන්ගේ කාලයෙන් සහ කැපවීමෙන් දියුණුවට පත් කරන වැඩපිළිවෙලක් ඒක.

මම එකෙන් ඔප්පු කරන්න හදන්නේ "මගේ මාර්ගයේ " හරියට ගියොත් බින්දුවෙන් පටන් ගත්තත් මේ සිංහල රටේ ලක්ෂපතියෙක් හෝ කොටිපතියෙක් වෙන්න පුළුවන් කියන දේ.

ඒ මම කලේ දේ, නැතිව මගේ අප්පච්චිගේ සල්ලි වලින් හරි බැංකු ණය වලින් හරි නෙවේ මම සාර්ථක වුනේ.

ඒ ක්‍රමය මම 300 දෙනෙකුට ඉස්සෙල්ලම උගන්වනවා. මගේ පෞද්ගලික කාලය messenger හරහා ඒකට මම වැය කරනවා.

ඔබ කැමතිද ඒ 300ට එකතු වෙන්න?

- හිතන්න එපා, බය වෙන්න එපා. කරන්න ඕනැ දේ පියවරෙන් පියවර මම කියනවා
- බෑ කියන්න බෑ, නෑ කියන්න බෑ, බොරු බෑ, මම කියන මග යන්න ඕනැ
- අනිවාර්යයෙන් සතියකට පැය 14 ක් වත් මේ වැඩේට ඕනැ

පුලුවන්ද? කැමතිද?

කැමති නම් මට මෙතැනින් පණිවිඩයක් එවන්න : http://m.me/SenaSanvidhanaya

තෙරුවන් සරණයි!
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

image
 Quick Login Here