අද අපි "කාලාම අපි” නමින් සිංහල අවන්හලක් ආරම්භ කළා.
කෘතීම රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය දේවල් නැතිව ගමේ ගෙදර හදන ආරයට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ජනතාවට ලබා දීම තමයි අපේ අරමුණ.
මගේ "කාලාම අපි" කණ්ඩායම තවමත් එතැන වැඩ.
ඔබ ඒ කිට්ටුව නම් ඇවිත් යන්න එන්න.
ස්ථානය: දෙල්කඳ පොළ අසල, අපේ සෝම හාමුදුරුවන්ගේ ප්‍රතිමාවහන්සේට හූවක දුර.
දුරකථනය: 077 929 5534
Facebook පිටුව සහ කාලාම Online Shop එක තවම හදන්න තියනවා.
ඔබගේ පහසුවට කාලාම Shop ඒක හරහා මේ මාසයේම Home Delivery එකතු කරන්න තමයි අපේ සැලසුම.
