image

ඌරු මස් - පොල් රොටි, රෝස් පාන්, ඉඳි ආප්ප හෝ රතු කැකුළු බත් සමග

⭐Pick Up Orders & Reservations: 077 999 2118 ⭐

අද රෑට කඩ කෑම වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න කැමතිද?

- ඉඳි ආප්ප, පොල් රොටි, රෝස් පාන් හෝ රතු කැකුළු බත් සමග
- සම්බෝල හෝ ලුණුමිරිස් සහ
- කිරි හොදි හෝ පරිප්පු සහිත
මාතෘකාවේ සඳහන් ආහාරය පහත මිලට අපි ලබා දෙනවා.

අමතරව, කැවුම්, කොකිස්, බෙලිමල් රණවරා, තැඹිලි ආදී අපේම ආහාර පාන වර්ගත් අපි ළඟ තියනවා.

ඔබට අවශ්‍ය ආහාර පැමිණ ඉක්මනින් රැගෙන යාම සඳහා මේ අංකයෙන් අපිට අමතන්න.
⭐Pick Up Orders & Reservations: 077 999 2118 ⭐

අපි ගැන,..
අපි "කාලාම අපි” නමින් සිංහල අවන්හලක් පවත්වා ගෙන යනවා.

කෘතීම රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය නැතිව ගමේ ගෙදර ආරයට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ජනතාවට ලබා දීම තමයි අපේ අරමුණ.
අපේ ආහාර හදන්නේ සිංහල ගෘහනියන්, කෝකිවරු නෙවේ.

තවම Home Delivery එකතු කරලා නැති බව කරුණාවෙන් සලකන්න.

ස්ථානය: දෙල්කඳ පොළ අසල, 12, පරණ කැස්බෑව පාර (රත්තන පිටිය දෙසට), අපේ සෝම හාමුදුරුවන්ගේ ප්‍රතිමාවහන්සේට හූවක දුර.

දුරකථනය: 077 999 2118
Online Shop & Menu: https://kaalama.org/shop/Kaalama_Api_Delkanda


Type New
Price Rs.300 (LKR)
Status In stock