"Top 300"
අපි "Top 300" කියල විශේෂ වැඩසටහනක් ආරම්භ කළා.

ඔබ දැනටමත් කුඩා ව්‍යාපාරිකයෙක් හෝ රැකියාවක් කරන කෙනෙක් නම් මේ වැඩසටහන ඔබගේ ව්‍යාපාරික ආගමනයට හෝ දියුණුවට අඩිතාලමක් වෙනු ඇත.

රු.15,000ක පමණ සුළු ව්‍යාපාරික ආයෝජනයක් ඇති අය අතරින් 300 දෙනෙක් වෙනත් කිසිම ආයෝජනයක් නැතිව ගෙදර සිටම තමන්ගේ කාලයෙන් සහ කැපවීමෙන් දියුණුවට පත් කරන වැඩපිළිවෙලක් තමයි "Top 300" කියන්නේ.

ඔබ කැමතිද ඒ 300ට එකතු වෙන්න?

- අවශ්‍ය මුලික පුහුණුව අපි ලබා දෙනවා,
- භාවිතා කල යුතු ව්‍යාපාරික ආකෘතිය පැහැදිලි කර දෙනවා,
- ඉන් පසු කල යුත්ත පියවරෙන් පියවර අපි කියල දෙනවා,
- අපි කියන මග නිවැරදිව යා යුතුයි,
- අනිවාර්යයෙන් සතියකට පැය 14 ක් වත් මේ වැඩේට ඕනැ
- දැනට ව්‍යාපාරික හෝ රැකියාවක අත්දැකීම් තිබීම ඉතාම ප්‍රයෝජනවත් බව සලකන්න.

ඔබ කැමතිද?

කැමති නම් මට මෙතැනින් පණිවිඩයක් එවන්න : http://m.me/SenaSanvidhanaya

තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

image
 Quick Login Here