

Ladies - Black (S, M, L, XL) - D1022
Ladies - Black (S, M, L, XL)
Designs ID - D1022
D’Lex | Simple, Modern & Luxurious!
ආයුබෝවන්,
නුගේගොඩ D’Lex වෙතින් ඔබට සරලත්වය, නවීනත්වය සහ සුඛෝපභෝගීත්වයෙන් අනූන ඇඟලුම් නිවසටම.
ඇඟලුම් දෙකක් (2) මිලදී ගතහොත් දිවයින පුරා නොමිළේ ඔබගේ නිවසටම ප්රවාහණය කරනු ලැබේ.
For Delivery Call Us @ 0779992118
ඔබ ඇඟලුම්වල උසස් නිමාව, සුවපහසු බව, කල්පැවැත්ම සහ නුතන සරල අලංකාරය සොයන කෙනෙක් නම් D’Lex සැලසුම් කර ඇත්තේ ඔබ වෙනුවෙන්මයි.
ඔබ දන්නා අයුරින්ම ශ්‍රී ලංකාව යනු එංගලන්තය ඇමරිකාව ඔස්ට්‍රේලියාව ආදී රටවලට ඉතාම උසස් තත්ත්වයෙන් ඇඟලුම් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ රටකි.
නමුත් එවැනි ඇඟලුම් සාධාරණ මිලට අප රට තුලදී මිලදී ගැනීම පහසු නොවේ. බොහෝ විට ඒ අදහසින් ඔබට මිලදී ගැනීමට සිදුවන්නේ ව්‍යාජ නිෂ්පාදනයි.
නමුත් දැන් එවැනි රටකදී අධික මිලට ලබා ගන්නා ඇඟලුම් එම තත්වයෙන්ම ඔබට ශ්‍රී ලංකාවේදීම D’Lex සන්නාමය යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගත ගත හැකිය.
D'Lex is Made in Ceylon for the Ceylon!
Visit our Online Shop @ Kaalama
https://kaalama.org/shop/DLexClothing
---------------
If you are looking for Quality, Comfort, Durability and Elegance, you are at the right place.
At D'Lex Clothing, we provide you with high-quality casualwear that are generally available in European shopping malls at extremely high prices.
Now you can buy the same Luxury and Quality here in Sri Lanka.
As you are aware, we, Sri Lankan's Manufacture some of the best clothing in the world yet they are not sold here. What a shame,