MadeinDankotuwa added new product for sell.
8 months ago
imageimageimageimageimageimageimageimageimage

ස්වාභාවික ශාකසාර මැටි වතුර පෙරනය (Natural Herbal Clay Water Filter )

| |
Islandwide

කිවුල් ජලය, මලකඩ ජලය, මඩ ජලය , ක්ලොරීන් ජලය බීලා එපා වෙලා ද ??
100% ඉතාමත් පිරිසිදු ජලය ඔබට තවදුරත් ප්‍රශ්නයක් නොවේ. මෙන්න ජිවිත කාලයටම හරියන හොදම විසදුම☑️☑️
ස්වාභාවික උල්පත් ජල රසය ලබා දෙන ලංකාවේ එකම වතුර ෆිල්ටරය.
සියලුම බැර ලෝහ,අපද්‍රව්‍ය , ක්ලොරීන් ඇතුළු වස විස ඉවත් වන අතර වතුරෙ අඩංගු විය යුතු ආම්ලික බව මැනවින් සුරක්ශිත කොට ඇත. ස්වභාවික මැටි සහ ශාක කොටස් පමණයි. ශරීරයට අහිතකර කෘතීම ද්‍රව්‍ය නෑ. පැණි බීමවල ඇති සීනි සහ වර්ණක ඉවත්කර පිරිසිඳු ඇල් වතුර පෙරා දීමට පවා පුළුවන් තාක්ෂණයකින් යුක්තයි! ️ ️ ️ ️
තොග සීමිත බැවින් දැන්ම අමතන්න. 0717-300-300 හෝ 077-36-27-475
☑️වසර පහක අසමසම වගකීමක් සහිතව මිල රු. 15000/= පමණි.
☑️ජීවිත කාලයටම එකයි
☑️අනෙකුත් ජනප්‍රිය ෆිල්ටර් සදහා ෆිල්ටර් කොටස පමනක් මාරු කිරිමට රු. 12000/= වසරකට වැය වේ.
☑️අපගෙ ෆිල්ටර් යුනිට් එක රු. 3500/= වන අතර වසරකට වරක් මාරු කීරිම සෑහෙ . එසෙම ඒ සදහා වසරක වගකීමක්
☑️සම්පූර්ණ ධාරිතාව ලීටර් 12 පමන. උස අගල් 15
ඩිලිවරි ගාස්තු අයකිරිමක් නොමැත.
✴️✴️✴️


සම්මාන ලාභි ඉතා උසස්ම තත්වයෙ සියලුම මැටි නිශ්පාදන එකම වහලක් යටින් අප වෙතින් ලබා ගත හැක.


Type New
Price Rs.15,000 (LKR)
Status In stock
Transport Delivery fee Free

Enter with Facebook Login