අදම ලියාපදිංචි වෙන්න: https://kaalama.org/register
Android APP එක බාගත කරන්න: https://kaalama.org/app
අපි සිංහල සිංහල කියල කෑගැහුවට මදි, ඒ වෙනුවෙන් වැඩක් කරමු.
"සිංහල ඉඩම් පිටට විකිණීම වැළක්වීම" සහ "සිංහල ව්‍යාපාරිකයන් රැක ගැනීම සහ බිහිකිරීම" කියල ව්‍යාපෘතීන් දෙකක් මම කරගෙන යනවා.
මට උදව් කරන්න.
මේ දෙවිදිහට මට උදව් කරන්න.
1. සිංහල ව්යපරිකයින් හෝ ව්‍යාපාර ආරම්භ කරන්න කැමති අය පහත මගේ Messenger ගිණුමට යොමු කරන්න. මම ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම කරනවා.
2. ඔබ දන්න සිංහල ඉඩම් බ්‍රෝකර්වරු ඉන්නවා නම් ඔවුන්ටත් කියන්න මට inbox කරන්න කියල මේ ගිණුමට:
http://m.me/SenaSanvidhanaya
මේ වැඩපිළිවෙල ඔවුන් හැමදෙනාටම හොඳ ව්‍යාපාරික අවස්ථා.
මටත් ලොකු උදව්වක් මේ වැඩේ වෙනුවෙන්.
