Lands for Sale in Sri Lanka added new product for sell.
2 years ago
image

බදුල්ල නගර මධ්‍යයේ අගනා ඉඩමක්

Rs 7,000,000 total price
Negotiable
Address:
262 C , Green Lane Drive Badulla
Land type:
Commercial, Residential
Land size:
7.7 perches
Description
බදුල්ල නගර මධ්‍යයේ පිහිටි මෙම ඉඩම නිවසක් තනා ගැනීමට අගනා ස්තානයකි. ව්‍යාපාරික ස්ථානයකට ද සුදුසුය. අත්තිකාරම දමා ඇත. විදුලිය ඇත. ELCARDO Remote roller දොරවල් ඇත.
ඔබගේ අතේ ඇති මුදලට අගනා ස්ථානයකි.තැනිතලා ඉඩමකී. සින්නක්කර පිරිසිදු ඔප්පු.
බදුල්ල ප්‍රධාන පාසල් වලට, තැපැල් කාර්‍යාලයට, බස් නැවතුම් පලට, රෝහලට සහ සියලුම දේට ඉතා පහසුය.
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්චා කරගත හැක.

Please Call 0772382621


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.7,000,000 (LKR)
Status In stock

Enter with Facebook Login