මතුවෙන නව වෙළඳපොළ:
මේ කාලයේ දේශීය ඉඟුරු කහ පුවක් ගම්මිරිස් වගේ දේවල් තොග වෙළඳපොළට එමින් තියනවා. ඔබ සැපයුම් කරුවෙක් නම් කාලාම Market එකට ඔබේ සැපයුම් එකතු කරන්න.
ඔබට ආයෝජනය කිරීමේ හැකියාව ඇති කෙනෙක් නම් මේ ඔබට එන්නේ ඉතාම වටිනා අවස්ථාවක්. ඉඟුරු කහ වගේ දේවල් මේ වෙලාවේ මිල අඩු වෙමින් තියනවා. නමුත් ඉදිරියේදී නැවත මිල වැඩි වෙනවා. ඔබට මිලදී ගෙන පසුව විකිණීම සඳහා ගබඩා කරගෙන ඉන්න පුළුවන් නම් ඒක හොඳ අවස්ථාවක්!
අහවල් මුදලාලිලා මේ දේ ඉතාම හොඳින් කරනවා. ඇයි සිංහලයන් ඒ ගැන ක්රියාත්මක වෙන්නේ නැත්තේ?