image

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ දියුණු කරන්න කැමතිද?

අපි "Top 300" කියල විශේෂ වැඩසටහනක් ආරම්භ කළා.
ඔබ දැනටමත් කුඩා ව්‍යාපාරිකයෙක් හෝ රැකියාවක් කරන කෙනෙක් නම් මේ වැඩසටහන ඔබගේ ව්‍යාපාරික ආගමනයට හෝ දියුණුවට අඩිතාලමක් වෙනු ඇත.

Top 300 යටතේ කුඩා ව්‍යාපාරයක් ගෙදරින් හෝ කඩේකින් පටන් අරගෙන ස්ථාවර Customer Base එකක් සහ වෙළඳ නාමයක් දක්වා පුළුල් කරගෙන සාර්ථක කර ගැනීම තමයි මම කියල දෙන්නේ.

ඔබ දැනටම ව්‍යාපාරිකයෙක් නම් පහසුයි.

නැත්නම් ඔබ කැමති ව්‍යාපාරික අදහසක් තෝරා ගැනීම තමයි අපි මුලින්ම කරන්නේ.

මේ හරහා කැපවීම ඇති අය අතරින් 300 දෙනෙක් අවම ආයෝජනයක් සහිතව ගෙදර සිටම තමන්ගේ කාලයෙන් සහ කැපවීමෙන් දියුණුවට පත් කිරීම තමයි මගේ ඉලක්කය.

ඔබ කැමතිද ඒ 300ට එකතු වෙන්න?

- අවශ්‍ය මුලික පුහුණුව අපි ලබා දෙනවා,
- භාවිතා කල යුතු ව්‍යාපාරික ආකෘතිය පැහැදිලි කර දෙනවා,
- ඉන් පසු කල යුත්ත පියවරෙන් පියවර අපි කියල දෙනවා,
- අපි කියන මග නිවැරදිව යා යුතුයි,
- අනිවාර්යයෙන් සතියකට පැය 14 ක් වත් මේ වැඩේට ඕනැ
- දැනට ව්‍යාපාරික හෝ රැකියාවක අත්දැකීම් තිබීම ඉතාම ප්‍රයෝජනවත් බව සලකන්න.

ඔබ කැමතිද අපට එකතු වෙන්න?

ඒ ගමනේ පළමු පියවර තමයි මේ පාඨමාලාව.
අවසාන කරලා අපිට කියන්න.

පාඨමාලාව සඳහා පිවිසෙන්න:
https://kaalama.org/read-blog/1869


ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.


Type New
Price Varies
Status In stock
Transport Delivery fee Free

Enter with Facebook Login