image

ඔබ දේශීය ව්‍යවසායකයෙක්ද? අදම අපට එකතු වෙන්න!

කාලාමය කියන්නේ සිංහලයන් අතර භාණ්ඩ හා සේවා හුවමාරු මධ්‍යස්ථානයක් කියල ඔබ දන්නවා. ආහාර, ඇඟලුම්, බෑග් වර්ග, පාවහන්, දේශීය නිෂ්පාදන, ඉඩම්, වාහන ආදී බොහෝ දේ දැන් එතැනට එකතු වෙමින් තියනවා.

ඔබත් සිංහල ව්‍යාපාරිකයෙක් නම් පහත ලින්ක් එකේ New බොත්තමෙන් අදම අපිට එකතු වෙන්න.
https://kaalama.org/market


ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.


Type New
Price Varies
Status In stock
Transport Delivery fee Free

Enter with Facebook Login