Lands for Sale in Sri Lanka added new product for sell.
7 months ago
image

Land with House for Sale at Pannipitiya

Rs 10,000,000 total price Negotiable
Address: 685/4 Kulasewana Road Kottawa, pannipitiya
Land type: Commercial, Residential, Other
Land size: 10.0 perches

Description
කොට්ටාව නගරයට 1.5 km දුරින්ද, කොට්ටාව අධිවේගී මාර්ගයට 2 km ක දුරින්ද , නිස්කලංක වූ මනා වටපිටාවක් සහිත, පචර්ස් 10 ක ඉඩමක් හා නිවස ඉක්මනින් විකිණේ.?
නිදනකාමර 2
නානකාමර 1
ආලින්දය
කෑමකාමරය
මුළුතැන්ගෙය
නිවසට යාබදව පිහිටි නාන කාමරය, (විදුලිය සහ පිරිසිදු නල ජලය)
නිවස,මනාව සකසන ලද ගෙවත්තද සහිතව පර්චස් 10 ක් වූ ඉඩම,නිස්කලංක වූ මනා වටපිටාවද සමග ලක්ශ 100 ක් වූ මිලකට විකුණනු ලැබේ.
පිරිසිදු නිරවුල් ඔප්පු.
කොට්ටාව, කුළසෙවණ මාවත, අoක 685/4 දරන නිවස ඉක්මනින් විකිණීමට ඇත.
Call - 0705959687


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.10,000,000 (LKR)
Status In stock

Enter with Facebook Login