Lands for Sale in Sri Lanka added new product for sell.
11 days ago
image

Land for sale Elpitiya

Rs 50,000,000 total price Negotiable
Land type: Agricultural, Residential
Land size: 17.0 acres

Description
පිටිගල,බඹරවාන,උස්බිම් ජනපදය
හරිත ගම්මානයෙන්
අක්කර 17ක මනරම් ඉඩමක්.
සංචාරක කර්මාන්තයට ඉතාමත් සුදුසුයි.
ඉඩමට මායිම්ව රමණීය දොල පහරක් ගලා යයි.
ජල හා විදුලි පහසුකම් ඇත.
ඕනෑම වාහනයකින් ඉඩමට ලගාවිය හැක.
තේ අක්කර 08
මසකට තේ දලූ 4000kg පමණ,
කුරුදු අක්කර 05 (02ක් පැල)
වාර්ෂිකව කුරුදු 1000kg පමණ.
රබර් අක්කර 01
ගම්මිරිස් අක්කර 02
පොල් අක්කර 01
පුවක් ගස් 300ක් පමණ
අඹ,වෙරලු,රඹුටන්,පේර,පැෂන්,දුරියන්,
මැංගුස්,නාරං,කෙසෙල්,ජම්බු ආදී පලතුරු ගස් ඇත.
ගොරකා,කිතුල්,කොස් ආදිය.
මාරගස් 80ක් පමණ ඇත.
ඉඩමේ සෑම තැනකටම ගමන් කිරීමට හැකි පරිදි මාර්ග පද්ධතියක් සකස් කර ඇත.
වර්ග අඩි 2064ක අංගසම්පූර්ණ දෙමහල්
නිවසක් ඇත (සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත/ උණුවතුර පහසුකම් ඇත).
නිවසේ ඉදිරියෙන් හා පසෙකින් පොකුණු 2ක් ඇත.
සේවක නිවාස 5ක් ඇත.
මුළු වටිනාකම කෝටි 05කි. කොටස් කරනු නොලැබේ.
Call - 0740458199


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.50,000,000 (LKR)
Status In stock

Enter with Facebook Login