Lands for Sale in Sri Lanka added new product for sell.
2 years ago
image

බුබුල Eco Group ගොවිපොළ

Rs 12,000,000 total price Negotiable
Address: බුබුල,කුරුවිතැන්න,ආඳාඋල්පත
Land type: Agricultural
Land size: 6.0 acres

Description
දැනට ඵලදාව නෙළන බෝග:
*පැපොල් අක්:1 1/2,
*මඤ්ඤොක්කා අක්:2,
*පැෂන් පෘට් අක්:1/4,
*කෙසෙල් අක්: 1/4,
*කරපිංචා
තව මාස 1 1/2කින් ඵලදාව නෙළියහැකි රටකජු අක්:1 (කටු අනෝදා වගාවේ යටි වගාවක් ලෙස)
තව වසර දෙකකින් ඵලදාව නෙලිය හැකි බෝග:
*කටු අනෝදා අක්:1,
* දොඩම් අක්:3/4.
මුලු ඉඩම ආවරණය වන පරිදි පොල්පැල වගාකර ඇති අතර අනෙකුත් වගා අතුරු වගාලෙස පවතී.
මුලු ඉඩමම කොල පැහැති ගැල්වනයිස් දැල මගින් ආවරණය කර ඇති අතර දැලෙහි පාදම කොන්ක්‍රීට් මඟින් පොළවට සම්බන්ධ කර ඇත.
ගැල්වනයිස් තහඩුවලින් සමන්විත අඩි 20 පළල ප්‍රධාන පිවිසුම් හා අඩි 15ක් පළල අතුරු පිවිසුම්.
ඉඩම පාමුල දිය අගලක් ඇත.
වගාලිදෙහි වසර පුරා ජල‍ය තිබේ.ලිං බැම්ම බැඳ ඇත.
මුලු වටිනාකම ලක්ෂ 3වූ ජල පොම්පය හා එන්ජිම.
PVC ස්ප්‍රින්කල් පද්ධතිය.
ගොඩනැගිලි :
*නිවස
*ඉදිකරමින් පවතින ගොඩනැගිල්ල
*පොම්ප කාමරය.
නිසල පරිසරයක පිහිටි මෙම ඉඩම අවට සංචාරක කර්මාන්තතයට ද සුවිශේෂී වූ පරිසර පද්ධතියක් ඇත.
Call - 0704368650


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.12,000,000 (LKR)
Status In stock

Enter with Facebook Login