Lands for Sale in Sri Lanka added new product for sell.
6 months ago
image

වටිනා ඉඩමක් විකිණීමට ඇත කළුතර

Rs 130,000 per perch
Address: 'අම්මා' ,කූරගොඩ, ගල්පාත, කළුතර
Land type: Other
Land size: 50.0 perches

Description
සුන්දර ගම්මානයක් වන කළුතර හොරණ ප්‍රධාන මාරගයට යාබදව පිහිටි ගල්පාත ග්‍රාමයේ පිහිටි මෙම ඉඩම ස්වභාවික විපත් අවම ඉතා වටිනා ඉඩමකි.තවද නවකව ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10ක් වැනි කෙටි කලකින් ලගාවීමේ හැකියාව.පර්චස් 50හෝ ඊට වැඩියෙන්.

වැඩි විස්තර සදහා පහත අංකය අමතන්න. 0714831448


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.6,500,000 (LKR)
Status In stock

Enter with Facebook Login