Lands for Sale in Sri Lanka added new product for sell.
6 days ago
image

Land for Sale in Horana

Rs 65,000 per perch
Address: හොරණ ගෝවින්න
Land type: Residential
Land size: 11.5 perches

Description
හොරණ ගෝවින්නෙන් පර්චසය රු 65000
අවසාන බිම් කොටස් 10 සියලුම පහසුකම් සහිතව
• රු 10000 ගෙවා ඉඩම වෙන් කරවා ගන්න.
• ඉතිරිය සති දෙකකින් 30% ක් ගෙවන්න.
• ඉතිරි මුදලට ණය පහසුකම් අපෙන්- අවුරුදු 5 ඇතුලත.
• ඕනැම බැංකු ණය පහසුකම්.
• ජ්යෙෂ්ඨ පුරවැසියන් සදහා විශේෂ වට්ටම්.
• විදේශ රැකියා හෝ විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියනට විශේෂ ගෙවීමේ ක්‍රම.
• රාජ්‍ය සේවකයන් සඳහා විශේෂිත වට්ටම්.
• ඉඩමේ අනුකූලතා සහතිකය ඇත COC.
• සියලුම ඉඩම් කැබලි සඳහා වෙන්වෙන්ව අනුමැතිය.
• තෙකලා විදුලිය සහ ජල පහසුකම් .
• ජල උවදුරු නොමැති ඉහළ ඉඩම පිහිටීම.
වැඩි විස්තර සඳහා අප වෙත යොමු වෙන්න

දුරකථන අංකය 0777700422


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.747,500 (LKR)
Status In stock

Enter with Facebook Login