මාතෘකාවේ ප්‍රශ්නයට බොහෝ ප්‍රතිචාර ලැබිල තිබුන නිසා මේ ලිපිය අදම ලියන්න හිතුව. නමුත් ලියන්න ලේසියි, ව්‍යාපාර වලට ආයෝජන සෙවීමත්, හරියට ව්‍යාපාරයක් කිරීමත් සෙල්ලමක් නෙවේ. ඒ නිසා ඒ දේට ඉස්සෙල්ලම ඔබ සුදානම්ද කියල තමන්ම තීරණය කරන්න.
ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඔබගේ දක්ෂතාවය,..
තව කියවන්න: https://kaalama.org/read-blog/353