
අනුරාධපුර ඉඩමක්
Rs 165,000 per perch
Address: සාලිය වත්ත, සාලිය මාවත, අනුරාධපුර
Land type: Residential
Land size: 10.0 perches
Description
* මේ දිනවල රටෙහි පවතින කෝවිඩ් 19 තත්වය හේතුවෙන් ඔබගේ සියලුම ආදායම් මාර්ග ඇනහිට ඇති අවස්ථාවක අනාගතය වෙනුවෙන් ගෙදර ඉදන් කල හැකි කදිම ආයෝජනයකි.
* වර්තමානයට ගැළපෙන ආයෝජනය කල මුදල අනාගතයේ දෙගුණ කරගත හැකි ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම ව්‍යාපාරයයි.
* තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.
* අනුරාධපුර නගරයට විනාඩි 03 යි.
* අනුරාධපුර පූජා නගරයට විනාඩි 05 යි.
* අනුරාධපුර මහ නගර සීමාවේ පිහිටා ඇති සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.
* සියලුම රාජ්‍ය ආයතන, බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසැල් වෙත විනාඩි 10න් ලඟාවිය හැක.
Call - 0706281281
Lands for Sale in Sri Lanka