Lands for Sale in Sri Lanka added new product for sell.
12 months ago
image

Land for Sale - Avissawella

Rs 350,000 per perch Negotiable
Address: Manamendra Mawatha
Land type: Commercial, Residential
Land size: 18.0 perches

Description
අවිස්සාවේල්ල නගරයෙන් අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට .
අවිස්සාවේල්ල නගරට ( සීතාවකපුර ) 700 m ක් හා සීතාවක කර්මාන්ත උද්‍යානයට 600 m ක් නුදුරින් මනමේන්ද්‍ර පාරෙ පර්චස් 18 ක ඉතා වටිනා නේවාසික බිම් කොටස වහා විකිණීමට තිබේ.
දිස්ත්‍රික් මහ රෝහල ,සියලු බැංකු ශාඛා ,ප්‍රධාන පාසල් ,සියලු සුපිරි වෙළෙඳසල් (Keels and new Cargills)හා ආයතන සියල්ලටම නුදුරින් ඉතාම නිහඩ පරිසරයක පිහිටි ,කාපට් මාර්ග හා ජලය ( නළ ජලය,ලිං ජලය) ,විදුලිය ,දුරකථන පහසුකම් සහිතයි.

Call - 0767427812


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.6,300,000 (LKR)
Status In stock

Enter with Facebook Login