Lands for Sale in Sri Lanka added new product for sell.
15 days ago
image

Land For Sale In Ja-ela

Rs 5,525,000 total price Negotiable
Address: වැලිගම්පිටිය උතුරු බටගම
Land type: Other
Land size: 8.5 perches

Description
ජා ඇල, වැලිගම්පිටිය උතුරු බටගම
පිහිටි පර්චස් 8.5 ක බිම් කොටස

--------------------------------------------------------

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය හන්දියට උතුරු බටගම හරහා සම්බන්ධ වන "ජා ඇල ගණේමුල්ල" ප්‍රධාන මාර්ගයට (266) 50 m නුදුරින් පිහිටි උතුරු බටගම සමීපයේ වට තාප ආවරණය කල "පර්චස් 8.5 ක තැනිතලා බිම් කොටසක් විකිණීමට ඇත.

දිනෙන් දින සීඝ්‍රයෙන් දියුණු වන ජා ඇල නගර මධ්‍යයට ඉතාම සමීපව පිහිටා ඇති, සියලු පහසුකම් සහිත, සියලු නගරයන් වෙත ඉතා ඉක්මනින් යා හැකි දුරකින් පිහිටි මෙම "මෙම බිම් කොටස සදහා 2015 වසරේ කොමාෂල් බැංකුව යටතේ (Commercial Bank) නිවාස ණයක්" ඉල්ලුම්කර 2018 වසරේ සම්පූර්ණව ගෙවා අවසන්කර ඇති බැවින් නැවත ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලීක වාණිජ බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ඉතා පහසුවෙන් ලබා ගත හැක.

Call - 0766254437


Lands for Sale in Sri Lanka


Type New
Price Rs.5,525,000 (LKR)
Status In stock

Enter with Facebook Login