ඔබ අතරින් බොහෝ දෙනෙක් Marketing Plan කියන වචනය නම් අහල ඇති. නමුත් බොහෝ දෙනෙක් ඒගැන දන්නේ නැති බව පේනවා. ඇතැම් අය ඒගැන ඉගෙන ගෙන ඇති, නමුත් ප්රයෝගිකව ක්රියාත්මක කරන විදිහ, වැදගත්කම වගේ දේවල් නම් ඔවුන්ටත් එතරම් පැහැදිලි බවක් පෙන්නේ නැහැ.
තව කියවන්න : https://kaalama.org/read-blog/395