
Land for Sale in Matara
Rs 315,000 per perch Negotiable
Address: kapugama(east),devinuwara
Land type: Residential
Land size: 11.8 perches
Description
කොළඹ තංගල්ල ප්රධාන මාර්ගයේ සිට 25mක් නුදුරින් කපුගම සුදුගල හන්දිය ආසන්නයේ පිහිටි මෙම ඉඩමේ සිට දෙවුන්දර නගරයට 1Km වන අතර මාතර නගරයට 6.5Km වේ. යෝජිත දෙවිනුවර නව නගරයට මුහුනලා පිහිටා ඇත.නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.
Call - 0714489635
Lands for Sale in Sri Lanka
Type New
Price Rs.3,717,000 (LKR)
Status In stock