Buddika Adikari added new product for sell.
1 year ago
image

Online කේක් Shop එකක් පටන් ගමු (Lets open an online cake shop)

මේ විදිහට ඇනවුම් වලට පමණක් දෙමින් ආරම්භ කරන්න.

- Delivery කරන්න කෙනෙක් හොයා ගන්න කම්, ඇවිත් ලබා ගන්න අවස්ථාව දෙන්න. ඒ අතරේ හවස 5-8 වගේ කාලය තුල deliver කරන්න ළඟ පතා කෙනෙක් හොයමු.

- මේ අනුව https://kaalama.org/read-blog/346 කාලාම පිටුවක් සහ My Store එකක් සරලව පටන් ගන්න. පස්සේ දියුණු කර ගම්මු.

- ඒ ලිපිය හොඳින් කියවල My Store එකට භාණ්ඩ එකතු කරන්න.

- ගැටළු අවොත් මට කියන්න.

ඊට පස්සේ මට කාලාම පිටුවේ ලින්ක් එක එවන්න.

අපි ඉදිරියේදී ගොඩක් ප්‍රවර්ධනය කරන අංශයක් මේ. එනිසා කරුණාවෙන් මේ පියවර හොඳින් අනුගමනය කරන්න : https://kaalama.org/read-blog/346

තෙරුවන් සරණයි!


Type New
Price Varies
Status In stock

Enter with Facebook Login