අපි රේණුගේ ව්‍යාපාරය උදාහරණයකට ගමු.
රේණුගේ ව්‍යාපාරය තමයි බෝතල් කල අච්චාරු කාලාම Online Shop එකක් හරහා සිල්ලර විකිණීම. ඇය තමන්ගේ අවට ප්‍රදේශය නැත්නම් කාලාම ජාලය තුල රු.150/- ක සේවා ගාස්තුවකට ඇනවුම් නිවසටම ගෙනත් දෙනවා.
ඒ හැම රු.150 කින්ම ඇයට රු. 30ක ලාභයක් තියනවා. ඉතිරි ටික යන්නේ ප්‍රවාහනය කරන මල්ලිට.
තව කියවන්න: https://kaalama.org/read-blog/500