image

ඔබ Taxi දුවන කෙනෙක් ද? නැත්නම් පටන් ගන්න කැමතිද?

ඔබ Taxi දුවන කෙනෙක් ද? නැත්නම් පටන් ගන්න කැමතිද?

කාලාම Taxi App එකත් එක්ක එකතු වෙන්න.

ඔබ දන්නවා Taxi දිවීම කියන්නේ පහසු ජීවනෝපායක්, ලේසියෙන් ආරම්භ කරලා, පහසු වෙලාවට පමණක් වැඩ කරන්න පුළුවන්. කාලාම Taxi App එක ඒ දේ තවත් පියවරක් ඉස්සරහට අරගෙන යනවා.

ඒ තමයි කාලාම Taxi App එක එක්ක එකතු වෙන ඔබට ඔබගේ අදායමෙන් විශාල cut එකක් ගෙවන්න වෙන්නේ නැහැ. දෛනික ගාස්තු ගෙවන්න වෙන්නෙත් නැහැ. නමුත් මේක නම් අදම පටන් ගන්න බැහැ ටිකක් ඉවසන්න වෙනවා.

තව කියවන්න: https://kaalama.org/read-blog/292


ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.


Type New
Price Varies
Status In stock

Enter with Facebook Login