Malith De Silva shared a post  
1 year ago - Youtube

1 year ago

සන්වේදී කාරනා ගැන හිතලු කියද්දි මීට වඩා නිශ්චිතවව ඒවා හුදෙක් හිතලු බවත් පරීක්ශන මට්‍ටමකටවත් සලකන්න තරම් දියුනුද යන්න සදහන් කල යුතුමයි. නැතිනම් අනාගත පරපුර මේවගේ විවිද හිතලු විස්වාස කරල , විවිද මතවල එල්බගෙන බේද බින්න වන තතවය ඇතිකිරීමේ මාදය වගකීම දැන හෝ නොදැන ඉටු කෙරෙමින් පවතී.

https://youtu.be/m9rv5Vr9Ftc

Enter with Facebook Login