
විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුව
විශේෂ එක්දින Online ව්‍යාපාරික පුහුණු වැඩමුළුව
✓ ආයෝජනය ඇතිව හෝ නැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ උපක්‍රම
✓ ඔබගේ වෙළඳ සැලක් ඇතිව හෝ නැතිව ආරම්භ කිරීමේ උපක්‍රම
✓ ඔබ විකිණිය යුතු භාණ්ඩය, සේවය සහ ව්‍යාපාරික ක්‍රමවේදය පැහැදිලි කර ගැනීම
✓ ප්‍රවීණ ව්‍යාපාරික පුහුණුකරුවෙකුගේ මග පෙන්වීම යටතේ අවුරුදු දෙකක ව්‍යාපාරික සැලැස්ම සහ මග පෙන්වීම
✓ පියවර 4ක 346 Technique භාවිතය පිළිබඳව ප්‍රයෝගික පුහුණුව
✓ කාලාම My Store හරහා 800 දෙනෙකුගේ ස්ථාවර Customer Base එකක් සැකසීමේ ප්‍රයෝගික පුහුණුව
✓ විජාතික ආයතනවලට Delivery ගෙවන මුදල් ඔබට ඉතිරි කර ගැනීමේ උපක්‍රම
✓ පුහුණුව පිළිබඳව සහතික පතක් ලබා දීම
✓ පැය 3 වැඩමුළු දෙකක් සඳහා හෝ පැය 6ක එක් වැඩමුළුවකට අසුන් ඉතිරිව ඇති පරිදි සහභාගී විය හැකියි!
සහභාගී වීමට කැමතිද? අසුන් වෙන් කර ගැනීම සඳහා ඔබගේ දුරකථන අංකය අපට එවන්න : http://m.me/SenaSanvidhanaya
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
-----
Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.