YouTube, eBay, Fiverr සහ රටට ඩොලර්


රටට ඩොලර් ගෙනෙන සැලසුම් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ තමයි අපේ රටේ අනාගතය. මේ සඳහා තරුණ ඔබ දැන්ම සුදානම්

YouTube, eBay, Fiverr සහ රටට ඩොලර්

ඉදිරි මාස 6 ඇතුලත දේශපාලන ස්ථාවර බවක් ඇති වේවි කියල මම හිතනවා.
ඒ එක්කම රටට ඩොලර් ගෙනෙන සැලසුම් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ තමයි අපේ රටේ අනාගතය.

මේ සඳහා තරුණ ඔබ දැන්ම සුදානම් වෙන්න ඕනෑ කියල මම යෝජනා කරනවා.

ආරම්භක පියවර විදිහට මගේ යෝජනාව:

1. YouTube වීඩියෝ හරහා eBay සහ Fiverr ( විශේෂයෙන්ම
වෙබ් අඩවි, App, මෘදුකාංග නිර්මාණ අවස්ථා සඳහා) එක්ව වැඩ කරන විදිහ ඉගෙන ගන්න
2. ඔබ ඒ විදිහට ඔබ හොයාගන්න වීඩියෝ වගේ දේවල් Facebook හරහා ශෙයා කරන්න.

අපි ඉස්සෙල්ලම eBay සහ Fiverr දැනුම අපේ අයගේ සමාන්‍ය දැනුමක් බවට පත් කර ගමු.

අමතක කරන්න එපා, ඩොලරය ඉහල යන්න යන්න ඒක රටට හානියක් උනත් ඔබට වාසියක් වෙනවා.

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432
My Articles: https://kaalama.org/b/Adikari

214 Views
Enter with Facebook Login