රටට ඩොලර් සහ Fiverr


මේ තියන්නේ Fiverr ආයතනය එක්ක කෙනෙක් freelance විදිහට IT BPM කවුරුත් දන්න සේවාවක් සැපයීම. අද ඩොලරය 375ක් නම් දින 2ක් වත් නොයන මේ

IT BPM කිව්වහම ටිකක් සංකීර්ණයි වගේ හිතුනට ඒක ඇතුලේ තියන්නේ අපි දන්න දේවල් ගොඩක්.

මේ තියන්නේ Fiverr ආයතනය එක්ක කෙනෙක් freelance විදිහට IT BPM කවුරුත් දන්න සේවාවක් සැපයීම. අද ඩොලරය 375ක් නම් දින 2ක් වත් නොයන මේ සේවයට ලැබන අදායම බලන්න.

රටේ නිධන ඕනෑ නැහැ, අපේ නිදහස් අධ්‍යාපනයට පිංසිද්ද වෙන්න අපේ දැනුම හොඳටම ප්‍රමාණවත් මාස 3ක පමණ පුහුණුවකින් පස්සේ මේ පේන සේවාව සපයන්න.

නිදහස් අධ්‍යාපනය හේතුවෙන් පහල වෙන Human Capital තමයි අපේ රටේ තියන ලොකුම නිධානය. ඒක තියන්නේ ඔබ අතේ.

දැන් මේ ගැන හිතක් පහල වුණා නම්, YouTube හරහා මාස 2-3න් මේ දේවල් තනිව හොයල ඉගෙන ගන්න පටන් ගන්න. බැහැ කියල හිතන්න එපා.

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432
My Articles: https://kaalama.org/b/Adikari

 

432 Views