නොමිළේ ඔබ වෙත ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.


මෙතැන කොටස් 15 ක පාඨමාලාවක් තියනවා. ඉවර කරලා අපිට කියන්න. හැකි පමණින් අපි උදව් කරනවා.

 

ආයුබෝවන්,

ඔබ දැනටමත් කුඩා ව්‍යාපාරිකයෙක් නම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කල්පනා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ නොමිලේ ලැබෙන පාඨමාලාව සම්පුර්ණ කරන්න.

ඒ අනුව ඔබේ ව්‍යාපාරික ස්ථාවරත්වය (දියුණුවට වඩා ස්ථාවරත්වය වැදගත්) තහවුරු කර ගන්න ඉතාම පහසු වෙනවා.

මේ දේවල් ලේසියි කියල මම කියන්නේ නැහැ, නමුත් පිළිවෙලින් අනුගමනය කලොත් මෙලොව පරලොව වශයෙන් ගමන වරදින්නේ නැහැ.

 

මේ විදිහට කියවල ඉගෙන ගෙන පමණක් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න අමාරු බව මම දන්නවා.

එනිසා ඉස්සෙල්ල පාඨමාලාව අවසාන කරලා මට කියන්න. අපි හැකි පමණින් ඔබට උදව් කරනවා. 

 

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 

ආරම්භය 

⇨ ඉස්සෙල්ලම මේ යතුරෙන් විනාඩියෙන් ලියාපදිංචි වෙන්න.

දැන් තමන්ගේම ව්‍යාපාරික සටහන් පොතක් අරගෙන, අපි කියන මේ කරුණු හොඳින් තේරුම් ගනිමින් සටහන් කර ගනිමින් මේ පාඨමාලාව ආරම්භ කරන්න.

තමන් කැමති කුඩා ව්‍යාපාරයක් තමන්ට තියනවා කියල හිතල මේ කියන කරුණු ඒ ව්‍යාපාරයට ගලපමින් පාඨමාලාව අවසාන කරන්න. 

දවසකට අවම වශයෙන් පැය දෙකක් වත් යොදවන්න පුළුවන් නම් තමයි සුදුසු.

 

මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ මේ පාඨමාලාව සහ කාලාමය බිහි වෙන්න පාදක වූ නිධන කතාව

මා එක් වරම කාලාම අඩවිය හෝ මේ පාඨමාලාව ආරම්භ කරන්න හිතුව නෙවේ. අපේ සිංහල රටේ අනාගතය වෙනුවෙන් මා ඉදිරිපත් කල "විමධ්‍යගත ආර්ථික සැලැස්ම" කිසිම රජයක් විසින් ආරම්භ කරන බවක් පේන්න නැති නිසා, එම සැලැස්ම අපෙ තරුණ පිරිස් සමග ආරම්භ කිරීමේ උපායක් විදිහට තමයි මේ පාඨමාලාව සහ කාලාමය ආරම්භ කලේ.

විමධ්‍යගත ආර්ථික සැලැස්ම යනු කුමක්ද?

කාලාමය යනු කුමක්ද?

 

මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 01: 70% ක් ව්‍යාපාරිකයෝ අසාර්ථක වෙනවා. එකට හේතු මොනවද? අපි කොහොමද ඒ ගැටලුවට මුණ දෙන්නේ?

ඔබ අතරින් බොහෝ දෙනෙක් ව්‍යාපාර වලට බහින්නේ එකේ ගැඹුර දැනගෙනද? ඒ මග යන්න තමන්ට අවශ්‍ය මාර්ග උපකරණ මොනවද කියලවත් අඩුම ගානේ දැනගෙනද? 

ගැඹුරු මුහුදේ පීනන්න නම් ඉස්සෙල්ල හොඳින් දැනගෙන පුහුණු වෙලා ඉන්න ඕනැ.

බය වෙන්න එපාමේ පාඨමාලාවෙන් පටන් ගන්න. ඉස්සෙල්ලම හොඳින් දැනුවත් වෙන්න, ඊට පස්සේ ප්‍රයෝගිකව පුහුණු වෙන්න. පුළුවන් විදිහට උදව් කරන්න අපි ඉන්නවා. 

අපි ආයෝජන නැතිව හෝ අවම මට්ටමෙන් පටන් ගන්න මග කියල දෙනවා. 

බයද?

එහෙම නම් දන්න රස්සාව කරගෙන ශේප් එකේ ඉන්න. මේ ගමන අපේ බුදුන් වහන්සේ දේශනා කල චන්ද, චිත්ත, වීර්ය, විමංසා කියන ඍද්ධි පාද වඩන්න පුළුවන් විර්යවන්තයන්ට පමණයි!

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

  

⇨ 02 කොටස : ඔබ සැබෑ කම්මැලියෙක්ද? එහෙනම් ඔබ සුදුසුයි!

කම්මැලිකම කොහොමද ව්‍යාපාරිකයෙකුට ආශීර්වාදයක් වෙන්නේ? මේ කතාව වැරදියට තේරුම් ගන්නේ නැතිව මේ කොටසින් හරියට තේරුම් ගම්මු. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

 

⇨ 03: ඔබගේ පාරිභෝගිකයන් වශී කරන රහස් 4ක්

සිංහල ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයන් "එලවා ගන්න" හරි දක්ෂයි. ඔවුන්ට ඇතැම් වෙලාවට තමන්ගේ පාරිභෝගිකයන් වදයක් වගේ. මේ ක්‍රමය අපි වෙනස් කරන්නම ඕනැ,..

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

  

⇨ 04: ඉක්මනින් පොහොසත් වෙන්න ඕනෑද? Business හරියන්නේ නැහැ, මෙන්න මාර්ග 4ක්.

ව්‍යාපාර කියන්නේ කෙටි මාර්ග නෙවේ, ස්ථාවර සහ කල් ගතවෙන ඉවසීමෙන් යා යුතු මගක්. නමුත් ඔබට හදිස්සි නම් මෙන්න අදහස් 4ක්,..

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 05: ඔබගේ පාරිභෝගිකයන් බැඳ තබා ගැනීමේ රහස් 3 ක්

පළවෙනි පාරට ඔබගෙන් මිලදී ගත් පාරිභෝගිකයන් නැවත නැවත ගෙන්වා ගන්න අවශ්‍ය මුලික දේවල් මොනවද? මේ දේවල් හොඳින් ඉගෙන ගන්න, මොකද වරක් මිලදී ගත් කෙනෙකුට නැවත ගන්න හිතෙන්නේ නැත්නම්  ඔබ පරාදයි!

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම් මේ කොටස  අනිවාර්යයෙන් කියවන්න. බොහෝ අය වැරදි ගොඩක් කරන තැනක් මේ. ඒ වගේම 

කාලාමයට ඔබේ දැන්වීම් මේ අනුව එකතු කරන්න. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

 07:  කාලාමය තුල Online Shop එකෙක් සහ ස්ථාවර Customer Base එකක් හදන්නේ කොහොමද?


Online Shop එකක් නැති ව්‍යාපාර යල් පැන ගිය තැනට එමින් සිටිනවා.

ඔබගේ ව්‍යාපාරයට නොමිළේ Online Shop එකක් සහ එකතු කරන්නේ කොහොමද? ඒ වටා ස්ථාවර Customer Base එකක් හදන්නේ කොහොමද? 

එහෙම හදා ගන්න නිතර ඔබෙන් මිලදී ගන්න ස්ථාවර Customer Base එකක් ඔබට ඉන්නවා නම් ඔබේ ව්‍යාපාරය කෙතරම් ස්ථාවර සහ පහසු වෙනු ඇතිද කියල අලුතෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඊට පස්සේ විකිණීම කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

විශේෂයෙන්ම ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යයෙන් කියවිය යුතුම සහ අනුගමනය කල යුතුම පියවර 4කින් යුත් ක්‍රමවේදයක් තමයි මේ කොටසින් අපි පැහැදිලි කරලා දෙන්නේ. 

අදම අනුගමනය කරන්න පටන් ගන්න.

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 08: නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය ඉගෙන ගනිමු.

උඩ කී ක්‍රමයට Customer Base එකක් හැදීමේ වේගය වැඩි කර ගන්නේ කොහොමද? ඔබට කාලය සහ ශ්‍රමය යොදවල තමන්ගේම අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන් නම් මෙන්න අඩු වියදම් මාර්ගයක්, 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 09: Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?

උඩ කී ක්‍රමයට Customer Base එකක් හැදීමේ වේගය තව තවත් වැඩි කර ගන්න ඕනෑද? එහෙම නම් ඔබට Marketing Plan එකකට යන්න වෙනවා. මාසික budget එකක් සහ විදිමත් සැලසුමක් අනුව ඔබ Marketing වලට රු. 20,000/- වැය කලොත් 40,000/- උපයන එක අමාරු නැහැ. නමුත් ඉස්සෙල්ලම 7 සහ 8 කොටස් අනුව සාර්ථක ප්‍රථිපල ලබල ඉන්න ඕනැ. නැත්නම් මේ මුදල් නැති වීමේ අවදානම වැඩියි. නමුත් අවදානමක් නොගෙනම නම් ව්‍යාපාර කරන්න බැරි බවත් මතක තියා ගන්න ඕනැ.   

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 10: හොඳ ව්‍යාපාරික සැලසුමක් හෝ අදහසක් තියනවා. නමුත් මුදල් බාධාවක් ද?

බොහෝ දෙනා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණය හොයනවා. මම එකට විරුද්ධයි. ඒ ගැන පහත කොටස් වල මම විස්තර කරනවා. නමුත් මේ කොටසෙන් ඔබට ණය නැතිව ආයෝජන හොයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් කියල දෙනවා. ඒක අලුත් දෙයක් නෙවේ, ලෝකේ බොහෝ තැන්වල භාවිතා වන ක්‍රමයක්. නමුත් ඔබ දැනගෙන නිවැරදිව භාවිතා කල යුතුයි.

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 11: රේණුගේ කතාව 1 කොටස සහ භාණ්ඩ මිල තීරණය කිරීම

ගෙදරින්ම කුඩාවට නිෂ්පාදනයක් ආරම්භ කරලා සාර්ථකව තමන්ගේම Customer Base එකක් හදා ගන්න තමන්ගේ භාණ්ඩ මිල හරියට තීරණය කරන්නේ කොහොමද? පාරිභෝගිකයන් නැති කරගන්නේ නැතිව ඒ දේ කරන්නේ කොහොමද? ඒ ගැන අපි මේ කොටසින් පැහැදිලි කරනවා.

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 12: රේණුගේ කතාව 2 කොටස, ණය, අය වැය ඥානය සහ මුදල් පරිපාලනය

රේණු කොහොමද මේ තරම් සාර්ථකව කුඩා ව්‍යාපාරයක් ගෙදරින්ම පටන් ගත්තේ? ආයෝජනය සහ මුදල් පරිපාලනය ගැන ඇය භාවිතා කල ක්‍රම මොනවද?

කුඩා ව්‍යාපාරිකයන් විසින් ඒ ගැන දැන ගත යුතුම කරුණු කීපයක් අපි මේ කොටසේදීත් කතා කරනවා.

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 13: ඔබගේ ව්‍යාපාරයට Home Delivery හරහා දෙවන අදායම් මාර්ගයක් එකතු කර ගන්නේ කොහොමද?

දැනටමත් කඩයක් කරගෙන යන අපේ බොහෝ සිංහල ව්‍යාපාරිකයෝ නොදන්නා ඉතාම සරල ව්‍යාපාරික රහසක් McDonalds, Pizza Hut වගේ දැවැන්ත ආයතන භාවිතා කරනවා. මම යෝජනා කරන්නේ ඔබත් ඒ උපක්‍රම අනිවාර්යයෙන්ම භාවිතා කල යුතුයි කියල. ඒ ගැන මේ කොටසින් අපි සාකච්චා කරනවා. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග.

බැලූ බැල්මට බොරුවක් කියල හිතෙන්නත් පුළුවන්. නමුත් අපේ භාග්‍යවත් බුදුන්වහන්සේ ධනය වැඩි දියුණු කර ගැනීමේ වැදගත්ම ආර්ථික න්‍යායක් අපිට උගන්වල තියනවා. මේ ලිපියෙන් අපි උදාහරණ එක්ක ඒ වටිනා න්‍යාය ඔබට කියල දෙනවා. 

ක්‍රමය පහසු නැහැ, නමුත් ඉතාම නිවැරදියි. මේ න්‍යාය ප්‍රගුණ කලොත් ඔබ කෝටිපතියෙකු වෙන එක නවත්වන්න කාටවත් බැහැ. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 15: සම්පත්ගේ කතාව - 02 කොටස සහ අයවැය පාලනය කිරීමේ A, B, C, D.

මේ සියලු දේ ඉගෙන ගෙන තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කලත් කොහොමද අයවැය පාලනය කරගෙන ලාභයක් උපයන්නේ. 

මේ කොටසින් අපි කතා කරන්නේ ඒ ගැන. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 16. ගෙදර සිටම ආරම්භ කරන්න පුළුවන් පහසු ව්‍යාපාරික ආකෘතියක්!

"ආයෝජන ඉතාම අඩුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැහැ" කියල මිත්‍යා මතයක් සමාජයේ පතුලටම බැහැල තියනවා. 

මේ ආකෘතිය හොඳින් කියවන්න ඔබේ දෘෂ්ටිය විනාඩි 20කින් ඍජු වෙනු නොඅනුමානයි. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 

 

⇨ 17. අදම පටන් ගන්න ව්‍යාපාරික අවස්ථා 25 ක්!

මොනවද ඔබට කුඩාවට ගෙදරින්ම පටන් අරන් දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා? කාලාමයෙන් මොනවද ඒ සඳහා ලැබෙන උපාංග සහ අවස්ථා? 

මේ කොටසේදී අපි ඔබට අවස්ථා 25කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියනවා. 

 

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ ලියාපදිංචි වෙන්න 


 

 

සියලුම කොටස් ඉවර කරලා අපිට කතා කියන්න

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari  

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ කාලාමයට ඇතුල් වන්න. 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 මට ස්ථාවර Customer Base එකක් සකස් කිරීම ගැන විශේෂ පුහුණුක් ලබා ගත හැකිද?

 Quick Login Here