ආයුබෝවන්,
ප්‍රශ්න දෙකක් සහ විසඳුම් දෙකක්!
1. ඔබගේ ව්‍යාපාරයත් FB එකේ සැඟවිලද?
එතරම් ප්‍රසිද්ධ නැති දේශීය ව්‍යාපාරිකයන් අපි අතරේ බොහෝ ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් FB එකේ දැන්වීම් කිහිපයක් දානවා නමුත් කැමති කෙනෙකුට නැවත ඔවුන්ව හොයා ගන්න උනොත් පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්.
මෙන්න අපි දෙන විසඳුම,
කාලාමයේ ඔබගේම Online වෙළඳ කුටියක් හදා ගන්න. එතකොට කාලාමයට පැමිණි කෙනෙකුට වැඩි අමාරුවක් නැතිව ඔබගේ Online වෙළඳ කුටිය හොයා ගන්න පුළුවන්.
අපි FB ජනතාව වේගයෙන් ඒ ගැන දැනුවත් කරමින් ඉන්නවා. ඔබ මේ ලිපිය කියවන එකම එකට හොඳම සාක්ෂියක්!
එනිසා මේ පියවර 4 අනුගමනය කරන්න: kaalama.org/read-blog/346
2. ඔබගේ ප්‍රදේශයේ ජනතාව ඔබ ගැන දන්නවද?
කාලාමය තුල අපි හදන්නේ ඔබගේ නිෂ්පාදන විදේශ වෙළඳපොළට අරගෙන යන්න.
නමුත් ඊට කලින්, තමන්ගේ ප්‍රදේශයේ හොඳ වෙළඳ නාමයක් සහ ස්ථාවර Customer Base එකක් හදා ගැනීම අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.
මොකද ඔබගේ ප්‍රදේශයේ ජනතාවවත් ඔබගේ භාණ්ඩ විශ්වාස කරන්නේ නැත්නම් වෙනත් රටක ජනතාව විශ්වාස කරයි කියල හිතනවද?
මෙන්න අපි දෙන විසඳුම,
ඉස්සෙල්ලම මේ පියවර 4 අනුව තමන්ගේ ප්‍රදේශයේ හොඳ වෙළඳ නාමයක් හදන්න කැප වෙන්නේ. කම්මැලිකමට නම් මේවා කරන්න බැහැ. උත්සාහය කැපවීම වගේම පණ්ඩිතකම් පැත්තක තියල මම කියන දේවල් අහන්න ඔනෑ.
නිෂ්පාදකයෝ මේ විදිහට තමන්ගේ ප්‍රදේශය අල්ලන්නේ නැතිව චීනෙන් ගෙන කුණු ගොඩවල් වලට තමන්ගේ සිංහල රට පවල දුන්නොත් නම් කවදාවත් අපිට ගොඩ එන්න වෙන්නේ නැහැ.
එනිසා මේ විදිහට පටන් ගන්න: kaalama.org/read-blog/346