ආයුබෝවන්,
කාලාම ජාලය තුල සිංහල ඉඩම් සහ දේපළ වෙළඳාම් ඒජන්තවරයෙක් වෙන්න.
මේ වෙන විටත් ඔබ දන්නවා මා කාලාමය හරහා පෙනී සිටින්නේ සහ වැඩ කරන්නේ සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් කියල. ඒ මුලිකවම අපේ අයගේ අකල්පත් ආර්ථිකයත් කියන දෙකම දියුණු කර ගන්න.
ඒ අරමුණ ඇතිවම අපි “සිංහල ඉඩම් පිටට විකිණීම වැළක්වීමේ” ව්‍යාපෘතිය කියල අපේ ඉඩම් අපේ අයගේ අතේම රඳවා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්රියාත්මය කරගෙන යනවා.
ඒ වැඩපිළිවෙල අනුව සෑම අසනයකින්ම අපිට අවම වශයෙන් සිංහල ඉඩම් සහ දේපළ වෙළඳාම් ඒජන්තවරයෙක් අවශ්‍යයි. ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය තමයි තම ප්‍රදේශයේ ඉඩම් හොයල කාලාම ඉඩම් Database එකට එකතු කිරීම සහ ගැනුම්කරුවන්ට අවංක සේවයක් සැපයීම.
ඒ සඳහා ඔබ ඉඩම් හිමිකරු සමග එකඟවෙලා 3%ක් මුදලක් අය කිරීමේ වරදක් නැහැ නමුත් ඔබ අමතර මිලක් එක් නොකළ යුතුයි. Cut නොතැබිය යුතුයි. බොරු නොකිය යුතුයි.
මම නොමිලේ ලබාදෙන පාඨමාලාව අනුව ධාර්මික ලෙස ඒ ව්‍යාපාරය කල යුතුයි. අපිට කිසිම ගෙවීමක් නැහැ.
ඔබ නිවැරදිව කලොත් පංච සීලයෙන් එකම සිල් පදයක් වත් නොකඩා මේව්යාපාරයෙන් මාසයකට ලක්ෂ ගණනක් ඉතාම අඩු හෝ ආයෝජන නැතිව ඉපයිය හැකියි.
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය.
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.