⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබත් කැමතිද?
⇨ පහත අදහස් වලින් ඔබ කැමති භාණ්ඩයක් හෝ සේවාවක් තොර ගන්න.
⇨ ඒ භාණ්ඩ හෝ සේවා මිලදී ගෙන හෝ නොගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ ව්‍යාපාරික ආකෘතිය හොඳින් තේරුම් ගන්න.
ඔබට මේ ව්‍යාපාරය අර්ධ කාලීනව ආරම්භ කරලා ටිකෙන් ටික දියුණු කරන්නත් පුළුවන්.
⇨ ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක්ද? ඔබගේ භාණ්ඩ හෝ සේවා මෙතැන NEW බොත්තමෙන් "අපගේ ජාලයට" එකතු කරන්න. ⇦
මේ අවස්ථාවේ කාලාමයට අවශ්‍ය භාණ්ඩ,
- ආයතන වලට දිවා ආහාරය සැපයීම,
- කේක් වර්ග,
- තේ,
- සිංහල රසකැවිලි,
- සිංහල තුන පහ,
- අච්චාරු, චට්නි, ලුනුදෙහි ආදිය,
- කොස් සම්බන්ධ ආහාර හෝ නිෂ්පාදන,
- එළවලු සහ පළතුරු,
- සිල්ලර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ,
- පළතුරු බිම,
- පළතුරු ආහාර වර්ග,
- කෙටි කෑම,
- හකුරු, පැණි, කිරි හට්ටි, කිතුල් පිටි, කුරක්කන් පිටි ආදිය,
- දිවා රාත්‍රී ආහාර,
- ක්‍රීඩා භාණ්ඩ,
- පාසල් ලිපි ද්‍රව්‍ය,
- නිමි ඇඳුම්,
- සපත්තු සෙරෙප්පු,
- මැටි සහ වේවැල් භාණ්ඩ,
- ලී භාණ්ඩ,
- දේශීය එළවලු සහ පළතුරු පැල වර්ග හෝ දේශීය බීජ වර්ග,
- ගෙදර හදන සබන්, ආයුර්වේද සබන් ආදිය,
- ළදරුවන්ට අවශ්‍ය භාණ්ඩ,
⇨ ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක්ද? ඔබගේ භාණ්ඩ හෝ සේවා මෙතැන NEW බොත්තමෙන් "අපගේ ජාලයට" එකතු කරන්න. ⇦
මේ අවස්ථාවේ කාලාමයට අවශ්‍ය සේවා,
- මුද්‍රණ සහ භාණ්ඩ ඇසුරුම් සේවා,
- Logo නිර්මාණය සහ වෙළඳ දැන්වීම් නිර්මාණය,
- ගෙවතු පිරිසිදු කිරීම සහ තණකොළ කැපීම,
- ගෘහ ආශ්‍රිත සියලුම අලුත්වැඩියා සේවා,
- පරිගණක සහ network ගැටළු විසඳීම,
- කුඩා පරිමාණ ප්‍රාදේශීය භාණ්ඩ ප්‍රවාහන සේවා (ආහාර, ඇඳුම්, ක්‍රීඩා භාණ්ඩ ආදිය නිවසටම ගෙනවිත් දීම.)
- කාර්යාල ප්‍රවාහන සේවා
- ඇනවුම් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදිය මැසිම,
- කොන්ඩ කැපීම, හැඩ ගැන්වීම ආදී සේවා,
අදම ආරම්භ කරන්න.
⇨ ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක්ද? ඔබගේ භාණ්ඩ හෝ සේවා මෙතැන NEW බොත්තමෙන් "අපගේ ජාලයට" එකතු කරන්න. ⇦
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය.
⇦ Online Shop එකෙක්, ස්ථාවර Customer Base එකක් සහ නොමිළේ ප්‍රචාරණය
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.