"ගමට ඩොලර්" සහ “රටට ඩොලර්” කෙටි කාලීන සැලසුම්


රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වහා කලයුතු’යි කියල මම විශ්වාස කරන රටට ඩොලර් බිලියන ගණනක් ගෙන්න පුළුවන් කෙටි කාලී

ඉස්සෙල්ලම මම කියන්න ඕනෑ මම ලේඛකයෙක් නෙවේ, මගේ දක්ෂතාවය තියන්නේ සැලසුම් සකස් කිරීම සහ ක්රියාත්මක කිරීම කියන තැන. ඒනිසා ලිවීමේ අඩුපාඩු ගොඩක් ඇති.
 
රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වහා කලයුතු’යි කියල මම විශ්වාස කරන රටට ඩොලර් බිලියන ගණනක් ගෙන්න පුළුවන් කෙටි කාලීන සැලසුම් දෙකක් මේ මගේ අතින් ලියවෙන්නේ,..
 
ඔබගේ වගකීම වෙන්නේ මේ සැලසුම් හෝ මිට වඩා හොඳ සැලසුම් ඔබගේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලවා ක්රියාත්මක කරවා ගැනීමයි. මෙවැනි සැලසුම් වෙනුවෙන් පෙනී නොසිටින මන්ත්රීවරුන් ඔබ විසින් පාර්ලිමේන්තුවට යවන තාක් කල් මේ රටේ ප්රශ්න විසඳෙන්නේ නැති බව මතක තියා ගන්න.
 
ඒ වගේම මේවා share කරලා හැම දෙනාවම දැනුවත් කරන්න. නැත්නම් අපේ ජනතාව මන්ත්රීවරුන්ගෙන් රටට වෙන්න ඕනෑ සැබෑ රාජකාරිය මොකක්ද කියල වත් දන්නේ නැහැ.
 
ඉතාම කණගාටුවෙන් උනත් කියන්න වෙනවා, ජනතාවගේ නොදැනුවත් කමත්, පක්ෂග්රාහී මානසිකත්වයත් අද රටේ මේ තත්වයට හේතුවක්. දැන්වත් දැනුවත් වෙමු.
 
මේ සැලසුම් දෙක විතරක් වත් අපි පාර්ලිමේන්තුවෙන් කරගමු.
 

"ගමට ඩොලර්" කෙටි කාලීන සැලසුම

2019 අගදී මා සකස් කල විමධ්යගත නිෂ්පාදන ආර්ථික සැලැස්ම දේශීය නිෂ්පාදන ආර්ථිකයක මුලික සැලසුම් වලින් එකක් විදිහට එවකට පත්වූ නව ජනාධිපතිවරයාට යෝජනා කලා.
 
ඒ සැලසුමේ කෙටි කාලීන සැලසුම් අංගය "ගමට ඩොලර්" නමින් නැවත මෙසේ මා අතින් ලියවෙනවා.
2022 අපේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුධය IMF හරහා තවත් ණය අරගෙන විසඳා ගත්තත්, ඒ එකක්ම අපිට කෙටි කාලීන සැලසුම් අවශ්ය වෙනවා "ගමට ඩොලර්" ගෙන්න.

තව කියවන්න: https://kaalama.org/read-blog/93060
 
  

 “රටට ඩොලර්” කෙටි කාලීන සැලසුම 

තොරතුරු තාක්ෂනය (IT) සමග එන BPM (Business Process Management), App නිෂ්පාදනය, සාමාන්‍ය මෘදුකාංග නිෂ්පාදනය, Blockchain තාක්ෂණයට අදාල NFT/Dapp/DAO ආදී නිර්මාණය මේ සියල්ලටම අපි කෙටියෙන් IT BPM කියල කියමු. 

 

IT BPM කර්මාන්තය දියුණු කල යුතු බවක් රජය වරින් වර කිව්වත්,..

 

තව කියවන්න: https://kaalama.org/read-blog/93345

 

ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව: https://kaalama.org/read-blog/6176 

 

- ආචාර්ය බුද්ධික අදිකාරී -


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432

 

1529 Views