https://kaalama.org/shop/sethlanka

Afdhdhd
Sgdssssj
Dhdhddj

image
Seth Lanka Trading added new product for sell.
12 months ago
imageimageimage

අපනයන ප්‍රමිතියේ කරවල තොග වශයෙන් අවශ්‍යයි. (Export Quality Dried Fish wanted)

SETH LANKA TRADING

අපේ රටේ රන් අස්වනු ලෝකයටම රැගෙන යාම අපගේ උත්සහයයි.

අපනයනය සඳහා සියලුම වර්ගයේ උසස්ම තත්වයේ කරවල තොග වශයෙන් සැපයිය හැකි කිහිප දෙනෙක් අවශ්‍යයි.
ප්‍රමිත්ගතව ඇසුරුම් කර ලබා දිය හැකි අය විශේෂයි. කල්පිටි කරවල ද විශේෂයි.
We need a few people who can supply all kinds of high-quality Dried Fish in bulk for export.
The ones who can do packaging and delivery are treated specially.

පහත කරවල වර්ග ඇතුළුව සියලුම වර්ගයේ කරවල මිල දී ගැනීම සලකා බැලේ.
හාල්මැස්සා
කට්ටා
බලයා
ඉස්සා
දැල්ලා
මෝරා
අන්ගුළුවා
මාළු බිත්තර

ඔබගේ සාධාරණ තොග මිල ගණන් සහ මාසිකව ලබා දිය හැකි ප්‍රමාණයන් සමග අපව අමතන්න. සාකච්චා කර ගැනීමට අප කැමතියි.
ඔබත් දිනවා අපත් දිනා ලෝකයම එක්ව ජය ගනිමු.

අපට දැන්ම කාලාම පණිවිඩයක් එවන්න.
නැත්නම්,
email පණිවිඩයක් අපට එවන්න. - lalendra.g@gmail.com


Buying & Exporting Food & Vegitables


Type New
Price Varies
Status In stock

  • About
  • Buying & Exporting Food & Vegitables
Enter with Facebook Login