Sigma Solutions added new product for sell.
1 year ago
image

Computer Solution for Your Business - ඔබගේ ව්‍යාපාරයට පරිඝනක විසදුමක්

Cash on Delivery, Cash

Our Inventory Management and Invoicing system will keep your inventory and sales up to date. It will notify all reordered items and give you stock very efficiently and correctly. It will handle your creditors details and limits correctly. There are more reports to get discussions about your product. Our present customers are MK Motors, Egodauyana, Moratuwa and Otek Engineers, Panadura. For more details please contact us.
තවමත් ඔබ ඔබගේ ව්‍යාපාරය පරිඝනක කොට නැද්ද?

ඔබ තවමත් පහත සදහන් ගැටලු වලින් පීඩා විදී නම් අදම අප අමතා ඔබටම ඔබගේ ආයතනයටම සරිලන පරිඝනක මෘදුකාංගයක් සාදවා ගෙන ඔබගේ ගැටලුව නිරාකරණය කර ගන්න.
1.ආයතනයේ භාණ්ඩ හා තොග පිලිබදව තප්පර ගණනකින් සම්පුර්ණ විස්තරයක් ලබා ගත හැකිද?
2. විකුණු භාණ්ඩ පිළිබද භාණ්ඩයෙන් භාණ්ඩයට වෙන වෙනම හෝ අවශ්‍ය කාල සීමාවකදී සම්පුර්ණ විස්තරයක් සුළු කාලයකින් ලබා ගත හැකිද?
3.භාණ්ඩ විකිණීමේදී නිවැරදි ආකාරයෙන් ඉන්වොයිස් අංක බිලපතෙන් බිල්පතට පිලිවෙලට නිකුත් වේද?
4.පාරිභෝගිකයන්ට ණය පහසුකම් යටතේ භාණ්ඩ ලබා දීමේදී පැටලෙන්නේ නැතුව ණය සීමාවක් යටතේ භාණ්ඩ නිකුත් කල හැකිද?
5. පාරිභෝගිකයන් විසින් දෙන ලද චෙක්පත් පිළිබද විස්තර එකවර ලබා ගත හැකිද?
6.භාණ්ඩ මිලදී ගැනීමේදී අදාළ තොග නිවැරදිව නියමාකාරයට යාවත්කලනය වේද?
7.ඉවත් කරන ලද හෝ විනාශ කරන ලද භාණ්ඩ පිළිබද විස්තර එකවර සොයා ගත හැකිද?
8.සේවකයන්ගේ වැටුප් නියමාකාරයට සැකසේද? (මුලික වැටුප+දීමනා+අඩුකිරීම්)
9.සේවක අර්ථසාදක අරමුදලට (EPF) හා ETF සදහා නියමිත වේලාවට මාස් පතා මුදල් බැරවේද ? ඒ සදහා එම ආයතන මගින් මෑතකදී හදුනවා දුන් E-Return සේවාව මගින් අන්තර්ජාලය ඔස්සේ අඩු කිරීම් යැවීමේදී ගැටළු පැන නගීද?
10.සේවකයන්ට ණය පහසුකම් සහ අත්තිකාරම් මුදල් ලබා දීමේදී ගැටලු පැන නගීද?

මේ සියලු ගැටළු සහ ඉහත ගැටළු තුල නොමැති ඔබට ව්‍යාපාරය නිවැරදිව කළමනාකරණය කිරීමේදී පැන නගින සියලු ගැටළු අප ආයතනය වෙතින් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරගෙන විසද ගෙන කාර්යක්ෂමව හා ලාභදායි විදියට ඔබගේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්න.

අනිකුත් මෘදුකාංග මෙන් අවරුදු පතා මුදල් වියදම් කර යාවත්කාලය (Update) හෝ බලපත්‍ර අලුත් කිරීමක් (licence) අප ආයතනයේ මෘදුකාංග තුල නොමැත.පළමු මිලදී ගැනීමේදී ඔබට අවශ්‍ය සියලු අවශ්‍යතා වලට සරිලන මෘදුකාංගය සදහා අදාළ අය කිරීම පමණක් සිදු කෙරේ.

අදම අමතන්න 0718896727 (රංගන) - Sigma Solutions


Inventory Management Systems, POS Systems, Payroll Systems, All kind of systems that may simplify the office staff works, CCTV and Local area networks implementation including fiber networks, Banners/Visiting Cards/Leaflets/Advertisements/T-Shirts Artwork etc. Designs, Books/Souvenirs/Magazines etc. type settings, Web Sites Developments,Web Surveying,Search Engine Optimizations.
අප ආයතනය වෙතින් ඔබගේ ව්‍යාපාරය හෝ ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු මෘදුකාංග නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙළද දැන්වීම්, බැනර්, ටී ෂර්ට්ග්‍ හා ග්‍රැෆික්ස් නිර්මාණය, සිංහල හා ඉංග්‍රීසි සඟරා, පොත් හා සිහිවටන (Souvenirs) සැකසීම අප ආයතනය විසින් ඉතා නිවැරදිව, කාර්යක්ෂමව, නිර්මාණාත්මකව හා පහසු සාධාරණ මිලට කර දෙමි.


Type New
Price Varies
Status In stock

  • About
  • Inventory Management Systems, POS Systems, Payroll Systems, All kind of systems that may simplify the office staff works, CCTV and Local area networks implementation including fiber networks, Banners/Visiting Cards/Leaflets/Advertisements/T-Shirts Artwork etc. Designs, Books/Souvenirs/Magazines etc. type settings, Web Sites Developments,Web Surveying,Search Engine Optimizations.
    අප ආයතනය වෙතින් ඔබගේ ව්‍යාපාරය හෝ ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු මෘදුකාංග නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙළද දැන්වීම්, බැනර්, ටී ෂර්ට්ග්‍ හා ග්‍රැෆික්ස් නිර්මාණය, සිංහල හා ඉංග්‍රීසි සඟරා, පොත් හා සිහිවටන (Souvenirs) සැකසීම අප ආයතනය විසින් ඉතා නිවැරදිව, කාර්යක්ෂමව, නිර්මාණාත්මකව හා පහසු සාධාරණ මිලට කර දෙමි.
Enter with Facebook Login